දිවයිනේ සතර දිසා වන්ම යාකරන අතුරුගිරිය නගරය මැදින්ම අගනා වටිනා සුවිශේෂී නේවාසික බිම් කොටස් 21ක්, යලිත් නොලැබෙන, දැරිය හැකි මිලකට. ඔබගේ ජීවිතයේ වටිනා මහා වැදගත්ම ආයෝජනය සිදු කරන්න.
අතුරුගිරිය කඩුවෙල ප්රධාන බස් පාරට 550M
අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගා වීමට
අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 5 විනාඩි 5න්
Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින්
රාජ්ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින්
ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන්
පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
තෙකලා විදුලිය සහ නල ජලය
නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
බැංකු ණය පහසු කම්
එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
ඇවිත් බලන්න, දැම්ම කතා කරන්න..