වැලිපැන්න Boulevard Life එකෙන් බිම් කොටසක් කිහිපයක්
📌 අලුත්ගම මතුගම මාර්ගයට 200m
📌 වැලිපැන්න අධිවේගි පිවිසුමට 4 km
📌 මතුගම ආයෝජන කලාපයට 10min
📌 අලුත්ගම නගරයට 15min
📌 පිරිසිදු ඔප්පු
📌 කොන්ක්රීට් කාණු පද්ධති
📌 තෙකලා විදුලිය
📌 තාර යෙදු මාර්ග
ගෙවීමේ ක්රම
මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න.
එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
වැඩි විස්තර සදහා අදම විමසන්න.