නාවලපිටිය නගරයේ සිට 6.5k.m දුරින්,කාපට් මාර්ගයට මුහුණලා පිහිටි,උල්පත් ජලය,තෙකලා විදුලිය සහිත,සින්නක්කර ඔප්පු සහිත,ආරක්ෂිත ගෘහ වර්ග අඩි 15000 ක් සමග(දැනට වගාව කරගෙන යනු ලබන)කාමර 03ක්,සාලය,කුස්සිය සහිත පැරණි නිවස,අලුතින් ඉදිකල වැසිකිය සහ නාන කාමරය, වගාවට මෙන්ම පදිංචියටත් සුදුසු ගැමි සුන්දරත්වයෙන් සපිරි නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම ඉක්මනින් විකිනීම සඳහා