ඇලකාක මහා විද්‍යාලය අසල, 100 මි,
අලුත්ගම නගරය ට 8 කි.මි.
තැනිතලා ඉඩම,
බෙන්තරට 8 කි.මි.
පල දරන පොල් ගස් 1 ක් සහ තැබිල් ගස් 1 ක් ඇතුළු පලතුරු ගස් ඇත.
නිවස වටා තාප්පය ඉදිකර ඇත.
අලුතින් ඉදිකරන ලද වැසිකිලියක් ඇත.
සින්නක්කර ඔප්පු
බැංකු ණය ලබාගත හැක
ප්‍රධාන බස් පාරට මුහුන ලා .
දක්ෂින අධිවේගී මාර්ගයට විනාඩි 20,