අඩු කාලයක් භාවිතා කල සුපිරි තත්වයේ බේකරි උපකරණ විකිණීමට ඇත! 👍
Deluxe 1-Deck 2-Tray ගෑස් පෝරණය (Oven)
ධාරිතාවය: එකවර පාන් ගෙඩි 20 ක් / කේක් 10kg / බනිස් 36 ක් පුළුස්සා ගත හැක.
40L මිශ්රණය (Planetary Mixer)
බෝල් (Bowls) 2 ක් සහ ටූල්ස් (Tools) 3 ක් ඇතුළත් වේ.
තවමත් සමාගම් වගකීම් කාලය (Warranty) ඉතිරිව ඇත.
ඉතා කෙටි කලක් පමණක් භාවිත කර ඇති අතර, අලුත් තත්වයෙන්ම පවතී. ✨