අවන් 1.5 මිලියන, කේක් අවන් 8 ලක්ෂ, මික්සර් ( 2 core ) 8 ලක්ෂ,,ක්රෂර් ( crusher ) 2 ලක්ෂ, ඩිවය්ඩර් 125000/=, මොල්ඩ්ර් 175000/=, සුදු යකඩ මේස 8×4 60,000/= පොඩි මේස 40,000/=, රැක් 6×4 -60,000/= යකඩ හා සුදු යකඩ මේස 15000/=, සුදු යකඩ පොට් සින්ක් 60000/=,, පන් පෙති කපන යන්ත්රය 15,000/=අල සුද්ද කරන යන්ත්රය 30,000/=
කේක් ඩිස්ප්ලේ කැබිනට් 75,000/=, අනේකුත් කැම වැබන්ට් 50000/=, 30,000/=
වර්ග ඇඩ් 3000 පමණ බිල්ඩිම ටය්ල් , 24අඩි ගේට්ටු සහිත මාසෙට 100,000/=කුලියට දෙනු ලැබේ.