බේකරි බාස්වරුන් අවශ්‍යයි .
පානදුර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන බේකරි ජාලයක් සදහා පුහුණු බේකරි බාස්වරුන් සහ සහායකවරුන් අවශ්‍යය කර තිබේ .
1) තම පලපුරුද්ද මත ඉහල වැටුපක් ලබා ගත හැකිය.
2) අති කාල සහ EPF / ETF ගෙවනු ලැබේ .
3) නවාතැන් පහසුකම් සහ ආහාර නොමිලේ ලබා දෙනු ලැබේ .
වැඩි විස්තර සදහා 0771202242 හෝ 0771202247 යන අංක වලට අමතන්න .