𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) - Kandy
About the role
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන ප්රොන්ටො ලංකා (Pronto Lanka) ආයතනයේ නුවර ශාඛාව සදහා අදාල ශාඛාවේ ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .
ඔබ සතුව වලංගු රියදුරු බලපත්රයක්, යතුරු පැදියක් ඇත්නම් වෙනත් ආයතනවලින් නොලැබෙන විශේෂ වැටුප් හා වරප්රසාද රැසක් ඔබට අත්විදිය හැක.
අපෙන් ඔබට ලැබෙන වරප්රසාද (𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒) |
【*】ක්ෂේත්රයේ ඉහල වැටුප්
【*】යතුරු පැදි දිමනා
【*】නොමිලේ ඉන්ධන
【*】දුරකථන දිමනා
【*】EPF / ETF දායකත්වයන්
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය : ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.30 AM - 05.00PM)
070 603 0340 - Rukshan
070 581 6359 – Ihsan