බෙදාහැරීමේ රියදුරු සහ සහායක මහතුන්
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් සඳහා වයස අවුරුදු 23-30 අතර බෙදාහැරීමේ රියදුරු සහ සහායක මහතෙකු අවශ්‍යයි.
📌 වැටුපට අමතරව අතිකාල දීමනා, අමතර දීමනා සහ දිරි දීමනා උපයා ගත හැකිය.
📌 රජකාරි වේලාවන් සතියේ දින : උදේ 8.00 - හවස 6.00, සෙනසුරාදා උදේ 8.30 - හවස 2 .00
📌 නිවාඩු: ඉරිදා සහ පොහොය දිනයන්
📝 අවශ්‍ය සුදුසුකම්:
✔️ රියදුරු බලපත්‍රය තිබිය යුතුය (ත්‍රිරෝද රථ, ලොරි රථ, යතුරුපැදි)
✔️ අවම වශයෙන් වසර 3ක රියදුරු පළපුරුද්ද තිබිය යුතුය.
✔️ මනා සෞඛ්‍ය තත්වයක් සහ මාර්ග පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය
✔️බෙදාහැරීම් වලදී ද්‍රව්‍ය පැටවීම සහ බෑම සඳහා සහාය වීම අත්‍යවශ්‍ය වේ.
✔️ වගකීමෙන් හා විශ්වාසවන්තව ක්‍රියා කිරීම අවශ්‍ය වේ
📞 අමතන්න: 0766128753 / 0774697771