💼 තනතුර : බෙදාහැරීම් සහයක (මොරටුව, රත්මලාන, කලුතර, පානදුර, වද්දුව අවටින්)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 21-35 අතර වීම
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම
【~】✪ මනා සෞඛ්‍ය තත්වයකින් යුක්ත වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
මෙම දැන්වීමේ සඳහන් පහත දුරකථන අංකය හරහා WhatsApp ඔස්සේ ඔබගේ CV එක අප වෙත එවන්න.
📳 දුරකථන අංකය :
තරංග සිල්වා - 0777425783
නිම්නාදි වීරකෝන් - 0771486831