💠 ඔබත්
✅ 💠 𝐋𝐢𝐧𝐤 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 💠 ✅
අප හා එක්වන්න.! 💠
✅ අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු.
පහත තනතුරට බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: රූපලාවන්‍ය උපදේශිකා (Beauty Advisor)
# ✅ 📌 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻: Colombo / Polonnaruwa / Jaffna
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරා තිබීම සහ අලෙවි ප්‍රවර්ධන ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද : අපෙන් ඔබට;
【~】✪ මුලික වැටුපට අමතරව දිරි දීමනා සහ පැමිණීමේ දීමනා
【~】✪ ආහාර හා ප්‍රවාහන දීමනා
【~】✪ නිල ඇඳුම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත අප වෙත යොමු කරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@lnp.lk
𝐋𝐢𝐧𝐤 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 (𝐏𝐕𝐓) 𝐋𝐭𝐝 සේවකයන්ට සමාන අවස්ථාවක් ලබා දෙන සේවායෝජකයෙක් වන අතර සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට අප හා එක්වීමට ආරාධනා කරමු.
බඳවාගැනීමේ අරමුණ සඳහා සමාගම විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු සැකසීමට ඔබ එකඟවන අතර, සමාගම ඔබ පිළිබඳව පසු විපරම් සිදු කළ හැකි බව මෙම අයඳුම්කිරීම මගින් පිළිගනියි.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@lnp.lk
# 🌐 𝓦𝓮𝓫 : www.linknaturalproducts.com