TWO STORY HOUSE SALE KADAWATHA
📍 ස්ථානය – කඩවත - ගණේමුල්ල ප්රධාන මාර්ගයට ආසන්නයෙන් (ජනප්රිය හා නිස්කලංක නේවාසික ප්රදේශයක්)
🏘️ අංග සම්පූර්ණ දෙමහල් නිවස,
• බැල්කනියක් සහිත ප්රධාන නිදන කාමරය ඇතුළු නිදන කාමර 4
• නාන කාමර 2
• වෙනම කාර් ආලින්දයක් සහ මුළු නිවසම ඝන ගඩොල් බිත්තියකින් ඉදිකර ඇත.
• අලංකාර ගෙවත්ත
• පැන්ට්රි කබඩ් සහිත මුළුතැන්ගෙය
🟫 ඉඩම් ප්රමාණය – පර්චස් 15
📐 House Size – 2,750 sqft
• කඩවත - ගණේමුල්ල බස් පාරට මීටර් 300
• වැලිපිල්ලෑව හංදියට මීටර් 300
• කඩවතට කි.මී 3
• ගනේමුල්ලට කි.මී 4
• රාගමට කි.මී 3
• සියලුම පහසුකම් ආසන්නයේම ඇත.
• සියලුම නගර සදහා පහසුවෙන් ගමන් කළ හැක
Price 290 million (negotiable)
House size 2750 sqft
Land size 15 perches
නිරවුල් ඔප්පු , බැංකු ණය ලබාගත හැක
රුපියල් මිලියන 20ක් මුදලින් ලබා දී, ඉතිරි මුදල බැංකු ණය (Bank Loan) මඟින් ගෙවීමේ පහසුකම් සලසා දිය හැක."
Call ☎️: 0774187884