🏡 මත්තේගොඩ, ආසිරි උයනෙන් සුපිරි දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත
සියලුම නාගරික පහසුකම් සපිරි, ඉහළ නේවාසික වටපිටාවක පිහිටි අගනා දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත. ප්රධාන නගර රැසකට සහ අධිවේගී මාර්ගයට ඉතා කෙටි වේලාවකින් ළඟා විය හැකි කදිම පිහිටීමකි.
📋 දේපළ විස්තර (Property Specifications):
• නිවාස ප්රමාණය (Floor Area): වර්ග අඩි 1,775 (1,775 sq.ft.)
• ඉඩම (Land Extent): පර්චස් 20 ක නිදහස් වටපිටාව
• නිදන කාමර: 5
• නාන කාමර: 4
• අනෙකුත් අංග: ඉඩකඩ ඇති සාලය, කෑම කාමරය සහ නූතන පන්නයේ මුළුතැන්ගෙය
• පහසුකම්: විදුලිය/නල ජලය සහ පුළුල් ප්රවේශ මාර්ග සහිතයි.
• කාගිල්ස් කීල්ස් ඇතුළු සුඛෝභෝගී සුපර් මාකට්ස්වලට ඇවිද යන දුර
📍 පිහිටීම සහ සුවිශේෂී ස්ථානවලට ඇති දුර:
• කොට්ටාව නගරයට: කි.මී. 4 (මිනිත්තු 5)
• කොට්ටාව - මාකුඹුර අධිවේගී පිවිසුමට (Highway Interchange): කි.මී. 5.3
• හෝමාගම නගරයට: කි.මී. 8
• මහරගම නගරයට: කි.මී. 9.6
💰 මුදල (Price):
• රුපියල් 47,500,000.00 (මිලියන 40) මිල ගණන් සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සහ නිවස පරීක්ෂා කිරීම සඳහා අමතන්න:
🏡 Beautiful Two-Story House for Sale in Mattegoda (Asiri Uyana)
A spacious and elegantly designed two-story house is available for immediate sale in a highly residential and peaceful neighborhood at Asiri Uyana, Mattegoda.
📋 Property Specifications:
• Floor Area: 1,775 sq.ft.
• Land Extent: 20 Perches
• Bedrooms: 5
• Bathrooms: 4
• Key Features:
Spacious living room, dining area, and a modern kitchen.
• Utilities:
Mainline water, electricity, and all other urban infrastructure facilities.
📍 Prime Location & Proximity:
• Kottawa Town: 4 km (5 mins drive)
• Kottawa - Makumbura Highway Interchange: 5.3 km
• Homagama Town: 8 km
• Maharagama Town: 9.6 km
💰 Price:
• LKR 40,000,000.00 (40 Million) Price negotiable after inspection.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House with Land for Sale in Kottawa
Bedrooms: 3 | Bathrooms: 2Colombo, Houses For SaleRs 18,000,00043 days
Valuable Residential Land for Sale in Kottawa
8.34 perchesColombo, Land For SaleRs 9,000,000 total price57 days
Premium Commercial Land for Sale in Kottawa
31.5 perchesColombo, Land For SaleRs 58,000,000 total price57 days
House for Sale Padukka - New
Bedrooms: 3 | Bathrooms: 2Colombo, Houses For SaleRs 14,500,00012 days
