ගම්පහ ඔරුතොට පාරට මුහුණලා මෙම නිවස ඉදිකොට තිබේ.
නිදන කාමර හයකින් සහ නාන කාමර තුනකින් සමන්විත වෙයි.
නිධන කාමර දෙකක් වායු සමීකරණය කර ඇත.
නිවසේ තුන්වෙනි මහලේ නාන තටාකයක්ද ඉදිකොට තිබේ.
නිවසට ඇතුල්වීමට ප්‍රධාන පාරෙන් සහ අතුරු පාරකින්ද මෙම නිවසට පිවිසුම් මාර්ග ලෙස සකසාා තිබේ.
උසස් අමු ද්‍රව්‍ය යොදා සාදා ඇති මෙම නිවස පදිංචිය සඳහාම ගොඩනගන ලද නිවසක.
ගම්පහ නගරයට මෙන්ම ප්‍රධාන කොළඹ නුවර පාරට ඉතා ඉක්මනින් පිවිසීමේ හැකියාව
ඉතාමත් වැදගත් නේවාසික වටපිටාවකින් යුත් ප්‍රදේශයක මෙම නිවස තනා තිබීම තවත් සුවිශේෂී කරුණකි
This house is built facing the Gampaha Oruthota Road.
Consists of six bedrooms and three bathrooms.
Two of the bedrooms are air-conditioned.
A swimming pool has also been built on the third floor of the house.
The house is accessed from the main road and a side road.
This house, which is built using high-quality raw materials, is a house built for residence.
Quick access to Gampaha city as well as the main Colombo-Kandy road
Another unique feature is that this house is built in an area with a very important residential environment
More information call us derana properties company