German Shepherd Female Puppies for Sale – Long Coat
ඉතා ලස්සන Long Coat German Shepherd වර්ගයේ Female puppies දෙන්නෙක් විකිණීමට ඇත.
🐶 වයස – මාස 4
🐶 ලිංගය – Female (2 puppies)
💉 එන්නත් – සියල්ල සම්පූර්ණයෙන් ලබාදී ඇත
📄 උප්පැන්න සහතික (Birth Certificate) ඇත
🐾 සෞඛ්‍ය සම්පන්න සහ හොඳ ගුණාංග සහිත සතුන්
💰 මිල – රු. 40,000 (එක පැටියෙකු)
📍 ස්ථානය – ගාල්ල, හබරාදුව
📞 අමතන්න – -
📸 Photo දමා ඇත.Serious buyers only.