X
පේරාදෙණිය ගෙලිඔය ප්රදේශයේ පදිංචියට ඉතා සුදුසුයි
නේවාසික වටිනා බිම් කොටස්.
නිදහස් පරිසරය.
ප්රධාන මාර්ගයේ සිට ඉඩමට කාපට් කරන ලද මාර්ග පද්ධතිය.
- පේරාදෙණිය නගරයට කිලෝමීටර 7 යි. ගෙලිඔය නගරයට කිලෝමීටර 2 යි.
සුපිරි වෙළඳසැල්, බැංකු ඇතුළු සියලු පහසුකම් සඳහා පහසු ප්රවේශය. නල ජලය, විදුලිය. තාර සහ කොන්ක්රීට් මාර්ග පද්ධතිය. කොන්ක්රීට් වැසි ජල අපවහන පද්ධතිය. පිරිසිදු හා පැහැදිලි ඔප්පු.
පොළියක් නොමැතිව පහසු ගෙවීමේ ක්රම. එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න......