සුන්දර කදු යායකින් වට වූ සුන්දර ශිත පරිසරය.
"Chariot Path" වෙත ඉතාමත් ආසන්නයේ.
නේවාසික භාවිතයට මෙන්ම නිවාඩු නිකේතනයකට ඉතාමත් සුදුසුයි.
ගැරඩි ඇල්ලට 1Km.
මහනුවර - නුවරඑළිය ප්රධාන මාර්ගයට 9Km.
පුස්සැල්ලාව නගරයට 12Km.
පුළුල් මාර්ග පහසුකම් සමගින් කොන්ක්රීට් කානු පද්ධතිය.
ජලය, විදුලිය.
නිරවුල් පිරිසිදු ඔප්පු.
පහසු ගෙවීමේ ක්රම.
බැංකු ණය පහසුකම් සහිතය.
එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.