පේරාදෙණිය *නිල්ලඹ*, මනරම් කදු පන්ති දර්ශනය වන සීතල මීදුමෙන් වැසෙන මනස්කාන්ත පරිසරයක බිම් කොටසක හිමිකරුවෙකු වන්න.
ආයෝජනය සදහා ඉතාමත් සුදුසු අගනා බිම් කොටස්.
ඉතා දර්ශනීය පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා ඇති මාර්ගය සහ හන්තාන ගලහා මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් ලගාවිමේ හැකියාව.
පේරාදෙණිය, ගම්පොල, ගලහා, දෙල්තොට නගරවලට ආසන්නයේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පහසුවෙන් ලගාවිය හැක.
*පර්චසය 125000 /- සිට ඉහලට...*
0710215253
📲 0710 215 253