Newly build modern single story house for sale in Piliyandala Kahathuduwa.
With 14.5 perches land.
Close To Kahathuduwa Highway entrance & Town.
Situated in blocking out land.
Well secured location.
Decent neighborhood.
Very convenient location reach to Piliyandala, Colombo, Moratuwa University, KDU Hospital, Kottawa, Battaramulla, Maharagama, Horana & suburbs.
High quality materials using for construction.
3 bedrooms with 2 AC.
Modern bathroom with hot water.
Sitting area.
Dining area.
Modern Pantry with cupboards.
Servant toilet.
Large veranda / car porch.
Large Garden with harvesting 3 coconut trees.
3 - 4 Vehicles parking.
Parapet wall.
Roller gate & wicket gate.
Fully Tiled. ( 2 * 2 ).
Ceiling.
2 AC.
Hot water.
Clear deeds.
Plan approved.
14.5 perches land.
Price 13.5 million ( 135 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කහතුඩුව අධිවේගී මාර්ගයට ආසන්නව මෑතකදී වැඩනිමකල නවීන පන්නයේ නිවස විකිණීමට.
කහතුඩුව අදිවේගී පිවිසුමට සහ කහතුඩුව නගරයට ඉතා ආසන්නව.
අඩි 20 තර යෙදූ ප්‍රවේශ මාර්ගය.
කැබලිකර විකුණූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් අසල්වැසි පරිසරය.
තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචි සඳහා සෑදූ නිවසකි.
කාමර 3 යි. ( AC 2 ).
විශාල සාලය.
කෑම කාමරය.
කබඩ් සහිත නවීන පැන්ට්‍රිය.
උණුවතුර සහිත නවීන නාන කාමරය.
සේවක නාන කාමරය.
විශාල වැරැන්ඩාව සහ Car Porch.
විශාල මිදුල.
හොඳින් ඵලදරන පොල්ගස් 3 ක් ඇත.
වාහන 3 - 4 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව සහ කුඩා ගේට්ටුව.
සම්පූර්ණ ටයිල්. ( 2 * 2 ).
සිවිලිම.
කහතුඩුව අධිවේගී මාර්ගයට, පිලියන්දලට, මහරගමට, කොට්ටාවට, මොරටුව විශ්වවිද්‍යාලයට කටුබැද්දට, ගාලු පාරට, නුගේගොඩට, කොළඹට, බත්තරමුල්ලට, හොරණට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 14.5 යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
මිල ලක්ෂ 135 ( මිලියන 13.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවන්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.