beautiful Bungalow for sale in Polgahawela.
120 Perches Land with bungalow for sale at Polgahawela. 1.5km from the main Railway Station, Approx 120 Perches boardering the Ma-Oya 120ft facing the backyard, Retaind wall across the waterfront. Bunglow approx: 3000 sq.ft with 03 bed rooms fans with varandha , 03 bathrooms with hot water, Titanium floor with seperate security/maids quarters with attached toilet and varandha. Well cultivated and maintained land with all kinds of fruit trees.
2 hours drive from Colombo 72km. When the Expressway is connected from Kadawatha to Meerigama it will take less than 45mts (this is under final stage)
පොල්ගහවෙල ප්රදේශයේ පර්චස් 120 ක ඉඩමක් සහිත බංගලාවක් විකිණීමට ඇත. ප්රධාන දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 1.5 ක් දුරින් ද, පිටුපස මිදුලට මුහුණලා මා ඔයට අඩි 120 ක් පමණ දිගට පිහිටි මෙම ඉඩමේ දිය ඉවුර හරහා රැඳවුම් බිත්තියක් ද සහිතය. බංගලාව ආසන්න වශයෙන් වර්ග අඩි 3000 කින් යුක්ත වන අතර නිදන කාමර 03 ( විදුලි පංකා සහිතය), උණු වතුර සහිත නාන කාමර 03 ක්, ටයිටේනියම් සිමෙන්ති යොදා ඇති අතර ආරක්ශක නිලධාරීන්/ සේවිකාවන් සඳහා නිල නිවස attached බාත්රූම් වලින් සමන්විතයි.
පිටත වෙනම බැල්කනියකින් ද සමන්විත වේ.
බොහෝ පලතුරු ගස් රැසකින් යුත් හොඳින් වගා කර නඩත්තු කරන ලද අගනා ඉඩමකි.
දැනට කොළඹ සිට මෙම ස්ථානය වෙත (72km ) පැමිණීමට පැය 2ක කාලයක් ගතවේ. නමුත් ඉදිරියේදී අධිවේගී මාර්ගය කඩවත සිට මීරිගමට සම්බන්ධ කරන විට මිනිත්තු 45කට වඩා අඩු කාලයක් ගතවේ. (මෙය අවසන් අදියර යටතේ පවතී).
- COC obtained, Clear deeds absolute ownership since 1999.
- COC සහතිකය ලබා ඇති , නිරවුල් ඔප්පු වේ. නිරපේක්ෂ අයිතිය 1999 සිට.
- This attractive water front area is ideal for a Resort, Hotel or a Holiday Bungalow with adequate land space for additional development.
- අමතර සංවර්ධනය සඳහා ප්රමාණවත් මෙම ආකර්ශනීය ජල ඉදිරිපස ප්රදේශය නිවාඩු නිකේතනයකට, හෝටලයකට හෝ නිවාඩු බංගලාවකට මෙම දේපළ වඩාත් සුදුසුය.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Ma-Oya with A Beautiful Bungalow for Sale at Polgahawela.
120.0 perchesMEMBERKurunegala, Land For SaleRs 900,000 per perch40 daysMa-Oya with a beautiful Bungalow for sale in Polgahawela.
120.0 perchesMEMBERKurunegala, Land For SaleRs 900,000 per perch32 daysLand adjoining Ma-Oya with a beautiful Bungalow for sale at Polgahawela.
120.0 perchesMEMBERKurunegala, Land For SaleRs 900,000 per perch27 daysHouse for Sale, in Kuliyapitiya
Bedrooms: 2, Bathrooms: 1MEMBERKurunegala, Houses For SaleRs 18,500,00051 days