BEAUTIFUL 2 STORY HOUSE FOR SALE IN PILIYANDALA
පර්චස් 10 ක ඉඩමක ගඩොලින් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන දෙමහල් නිවස විකිණීමට.
ඇවිල්ලම බලන්න. ඔබේ සිතෙහි තිබූ නිවස මෙයමයි.
Super luxury Modern NEW 2 story house for sale in Piliyandala.
10 Minutes drive to Piliyandala Town.
Facing to 20 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed brand new Uncommon spacious house.
4 Large Bedroom.
With AC, Lobby area, Separate Dressing area & Modern attached Bathroom for Master Bedroom.
4 Modern Bathroom with Hot Water. ( All for Attached to bedrooms ).
Large sitting area.
Dining area.
TV Room.
Modern pantry with cupboards.
Separate Kitchen.
Servant Room.
Servant Bathroom.
Store Room.
Balconies.
Parapet wall & Roller gate.
3 Vehicle parking.
Landscaped beautiful large garden.
CCTV.
AC.
Fully tiled.
Finishing Roof.
Ceiling fans.
Hot water.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
10 Perches land.
Clear title.
Plan approved with COC.
Price 44.5 million ( 445 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 10 ක් සහිතයි.
ගඩොලින් නිමකර ඇත.
පිලියන්දල නගරයට විනාඩි 10 ක දුරින්.
අඩි 20 පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
අතිවිශාල කාමර 4.
ප්‍රධාන කාමරය සඳහා AC, Dressing Area, Lobby සහ යාබද නාන කාමර සහිතයි.
උනුවතුර සහිත නවීන නාන කාමරය 4. ( සියලු කාමර සඳහා යාබදව පවතී ).
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
සේවක කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
වෙනම මුළුතැන්ගෙය.
ගබඩා කාමරය.
බැල්කනි.
සේවක නාන කාමරය.
වාහන 3 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර විශාල මිදුල.
CCTV.
AC.
Hot water.
ලංකා ටයිල්.
ෆිනිශින් වහලය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 10.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 445.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Beautiful Luxury 2 Story House For Sale In Piliyandala .
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 33,000,00046 days
2 STORY HOUSE FOR SALE IN PILIYANDALA
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 18,500,00020 days
2 Story House For Sale In Piliyandala
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 22,000,00038 days
2 STORY HOUSE FOR SALE IN PILIYANDALA
Bedrooms: 2, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 13,500,0005 days
