ප්රමුඛ පෙළේ professional Salon එකක් සඳහා Men’s Hair Cutting පිළිබඳ දක්ෂ Hair Dressers සහ පළපුරුදු Beauticians බඳවා ගනු ලැබේ! ✂️
අපේක්ෂිත සුදුසුකම්:
🔸 අදාළ ක්ෂේත්රයේ අවම වසර 2ක පළපුරුද්ද
🔸 Hair Dressing / Beauty Treatments පිළිබඳ හොඳ දැනුමක්
🔸 වෘත්තීයමය වැඩ විනයක් සහ වගකීමෙන් වැඩ කිරීම
🔸 පාරිභෝගිකයින් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව
📍 රැකියා ස්ථාන: Makola & Kiribathgoda
💰 ආකර්ෂණීය වැටුප්
🤝 සුහදශීලී සහ වෘත්තීයමය වැඩ පරිසරයක්
🏠 නවාතැන් පහසුකම් ලබා දිය හැක
📈 ඔබේ දක්ෂතා වර්ධනය කරගනිමින් වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමේ අවස්ථාවක්
📲 ඔබේ CV එක WhatsApp කරන්න හෝ වැඩි විස්තර සඳහා අමතන්න ( උදෑසන 8:30- සවස 6:00 අතරතුර):
077 707 9460 / 0773703980
ඔබ දක්ෂ, වගකීමෙන් සහ වෘත්තීයමය ලෙස වැඩ කිරීමට කැමති Hair Dresser කෙනෙක් හෝ Beautician කෙනෙක් නම් අදම අප හා එක්වන්න !❤️