Job Opportunities for Beauticians
🔸Requirements:
✔ Competency in NVQ Level 4 or an equivalent qualification will be considered an added advantage.
✔ Trained or untrained applicants under the age of 40 are encouraged to apply.
🔸Benefits:
✔ Attractive salary + commission.
✔ Transportation and other allowances.
✔ Free practical training.
📧 Send your application: hr@aromablissceylon.lk
📞 Contact: 070 476 8380
රූපලාවන්‍ය ශිල්පිනියන් සඳහා රැකියා අවස්ථා
🔸අවශ්‍යතා:
✔ NVQ Level 4 හෝ ඊට සමාන රූපලාවන්‍ය සුදුසුකමක් තිබීම අමතර සුදුසුකමක් වේ.
✔ වයස අවුරුදු 40 ට අඩු පුහුණුව ලත් හෝ නුපුහුණු අයදුම්කරුවන් අයදුම් කිරීමට උනන්දු කරනු ලැබේ.
🔸ප්රතිලාභ:
✔ ආකර්ෂණීය වැටුප + කොමිස්.
✔ ප්‍රවාහන සහ අනෙකුත් දීමනා.
✔ නොමිලේ ප්‍රායෝගික පුහුණුව.
📧 ඔබගේ අයදුම්පත එවන්න: hr@aromablissceylon.lk
📞 අමතන්න: 070 476 8380