ඔබත් රූපලාවන්‍ය සහ කේශාලංකරණ ක්ශේත්‍රයේ රැකියාවක් සොයන කෙනෙක්ද? වසර 25 ක සේවා අත්දැකීම් සහිත විශ්වාවන්ත ආයතනයක රැකියා අවස්ථාවන් ...
රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පිනී (පුහුණු/නුපුහුණු)
රැකියා ඇබෑර්තු සඳහා සීදූව,රද්දොළුව පිහිටි Salon Sanda අප ආයතනයේ රැකියා අවස්ථාවන් සඳහා
ඔබත් අදම අමතන්න.නවාතැන් පහසුකම් සහිතයි ,
වැටුප් සාකච්ඡා කරගත හැක. 0714898448/0772009680