🐶ORIGINAL BEAGLE PUPPIES 🐾🐶
Father👉🇱🇰🏆Sri Lankan Champion 🏆🇱🇰
🐶Beagle TIM කොල්ලගේ සුපිරිම බාබාලා සෙට් එක😍
✈️Direct Imported from INDIA🇮🇳
Mother One Side Imported
👉Open for Reservation 👈
🎗️KASL Registered
🎗️Date of Birth 2026/06/27
‼️පැටවුන් ලබා ගත හැක්කේ සති 05 සම්පූර්ණව පාවෝ වැක්සීන් ලබාදීමෙන් පසුය, පැටවා ලබා ගන්නා අවස්ථාවේම KASL PEDIGREE එක ද ලබා දේ‼️
👉If you like, Please call for more information 😊
විශ්වාසයෙන් හොඳම Original Beagle Puppyලා හොයන අයට