🐶 Male Beagle Puppy For Sale
ආදරණීය, සෙල්ලම්කාර සහ ඉතා ක්‍රියාශීලී Beagle Male Puppy එකක් විකිණීමට ඇත.
📌 විස්තර:
🐕 Breed: Beagle
♂️ ලිංගය: Male
🎂 වයස: සති 10
💉 අවශ්‍ය වයසට අනුව එන්නත් ලබාදී ඇත (Vaccination Card සමඟ)
🩺 Deworming කර ඇත
💊 Vitamins ලබාදී ඇත
🍖 SmartHeart Puppy Food ආහාරයට හුරු කර ඇත
🏡 සෞඛ්‍ය සම්පන්න, ඉතා ක්‍රියාශීලී සහ පවුලකට හොඳ සුරතලෙකි.