🐾️House of pets🐾️
🐾️ විශ්වාසනීය අභිජනන සේවාව🐾️
🦮 ආනයනික ජාන වලින් පැවත ගෙන එන, නිරෝගී සහ ක්රියාශීලී පෙනුමෙන් ඉහළ පිරිමි සුනඛයෙකු සමඟ ඔබේ සුනඛ දේනුව අභිජනනය කිරීමට දැන්ම අමතන්න.
✅ Pure Breed Try Color Beagle Male Dog for (stud/Crossing)
✅වයස අවුරුදු එකහමාරක තරුණ සුනඛයෙකි.
✅සියලුම එන්නත් ලබාදී ඇත.
✅ පළපුරුදු Handler කෙනෙකු විසින් සේවාව සැපයේ.
✅ මුදලට හෝ පැටවෙකුට (Cash or Puppy )
✅ අභිජනනයේ සිට පැටවුන් ලැබෙන තුරු සියලුම උපදෙස් නොමිලේ.
✅ පැටවුන් අලෙවි කිරීමටද විශේෂ සහයෝගය.
💠අපගේ සේවාව ඉතා සුහදශීලී වන අතර, ඔබේ සුනඛයාට උපරිම ආරක්ෂාව සහ රැකවරණය ලබාදීමට අප බැඳී සිටිමු.