Beach-front Investment Property for Sale – Uswetakeiyawa 🌊🏝️
උස්ඇටකෙයියාව සංචාරක කලාපයේ, මුහුදු වෙරළට හා කොළඹ–මීගමුව ප්රධාන මාර්ගයට සෘජුවම මායිම් වූ අති වටිනා ඉඩමක් දැන් විකිණීමට!
📏 ඉඩමේ විස්තර:
▪️ පර්චස් 41.8
▪️ Beach-front location (High investment value)
▪️ Commercial + Residential usage
🏠 ප්රධාන දෙමහල් නිවස:
🔹 පහළ මහල – කාමර 2, සාලය, කෑම කාමරය, කුස්සිය, බාත්රූම්, වාහන නවතා ගැනීම
🔹 ඉහළ මහල – කාමර 3, බාත්රූම්, බැල්කනිය
🏡 අමතර නිවස (2nd House):
▪️ කාමර 3
▪️ සාලය, කුස්සිය, කෑම කාමරය
▪️ බාත්රූම්, වැරැන්ඩාව
🏢 ව්යාපාරික ගොඩනැගිල්ල (Factory / Office):
▪️ Office Room
▪️ Store Room
▪️ Bathroom
🚰 පහසුකම්:
✔️ නල ජලය + උල්පත් ජලය
✔️ විදුලිය
✔️ අනුමත පිඹුරුපත් සහ සින්නක්කර අයිතිය
📍 Location Advantage:
▪️ Colombo–Negombo main road frontage
▪️ Beach access
▪️ Tourism hotspot
💡 Investment Potential:
✔️ Tourist Hotel / Resort
✔️ Apartment Project
✔️ Airbnb / Holiday Villas
✔️ High-return commercial project
💰 මිල: ලක්ෂ 538 (මිල සාකච්ඡා කළ හැක)
📌 Ref: EE SA 11798