Graphic Design ලෝකයේ පෙරළිකාරයෙක් වෙන්න ඔබත් හීන මවනවද.? 😍🎨
📌වර්තමාන ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ ආදාමයක් ලබා ගත හැකි ක්ෂේත්‍ර අතර ග්‍රැෆික් නිර්මාණකරුවන්ට ඇත්තේ සුවිශේෂී ස්ථානයක්, මන්ද නිර්මාණකරණය සෑම ක්ෂේත්රයකටම අඩු වැඩි වශයෙන් අවශ්‍ය වෙන නිසාවෙනි..🤩💰
ඉතින්, ඔබත් Graphic Design ක්ෂේත්රය තුළිත් දැවැන්ත වෙනසකට, ආදායමකට හිමිකම් කියන්න කැමති නම්, 👇🏻
🔹මුල සිට සරලවම ග්‍රැෆික් නිර්මාණකරණයේ හැම දෙයක්ම අඩුවක් නැතුව අපෙන් ඉගෙන ගන්න..😎
*මෙහි ඇති විශේෂත්වය.*👇🏻
📌පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට Graphic Designing ක්ෂේත්රයේ ඕනෑම ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කිරීමට ඔබට අවශ්‍ය දැනුම, මග පෙන්වීම 100% ලබා දේ.
🔹පාඨමාලා කාලය - මාස 02
🔹ආරම්භක දිනය - අගෝස්තු 4වන දා
GOOD LUCK .!