සල්ලි හදිස්සියකට විකුනන්නේ .මේ අවුරුද්දේ ( 2025) 9 weni මාසෙ (මාස 3 කට කලින් )මම මේ keyboard එක ගත්තේ.උපරිම තුන් හතර වතාවයි මම මේක ගත්තට පස්සේ play කරේ.කිසිම damage නැහැ.අලුත් පිට තියනවා.warranty letter එකත් තියනවා.