Basic POS Software System for Any Shop
RK Enterprises Pvt Ltd – Basic POS Software System for Any Shop
දෙස් විදෙස් රටවල් පුරා දිගුකාලීන විශ්වාසය දිනා ඇති සහ මෘදුකාංග ක්ෂේත්රයේ පළපුරුදු RK Enterprises Pvt Ltd සමඟ එක්ව,
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන ආර්ථික සහ Smart POS System එකක් අදම ලබාගන්න.
❓ ඔබේ ව්‍යාපාරයේ මේ ගැටළු තියෙනවාද?
👉 දවස පුරා වැඩ කරත් අවසානයේ අවුල්ද?
👉 Stock Balance නිවැරදිව පෙන්වන්නේ නැද්ද?
👉 Accounts සකස් කරලා දවසම ඉවර වෙන්නේද?
👉 Sales ඉලක්කයට ලඟා නොවෙන්නේද?
POS System එකක් තෝරා ගැනීමට පෙර මෙම කරුණු සැලකිල්ලට ගත්තාද?
✅ නිවැරදි Software තේරීමේ වැදගත්කම
• ඔබේ ව්‍යාපාරයට ගැලපෙන Bill / POS Software තෝරාගැනීම
• දිගු කාලීන පළපුරුද්ද සහිත ආයතනයකින් ලබා ගැනීම
• කාලය සහ මුදල් දෙකම ඉතිරි කරගැනීම
💻 Software විශේෂත්වයන්
• English version Software ලබාගත හැක
• ඕනෑම ව්‍යාපාර අවශ්‍යතාවයට අනුව Custom POS System Development
• වසර 15කට වැඩි අලෙවි සහ විශ්වාසනීය සේවාව
• නිශ්චිත ස්ථානයක් නොමැති Online / Home-based ව්‍යාජ ආයතන වලින් ආරක්ෂාව
• ඔබේ Software සඳහා ජීවිත කාලය පුරා වගකීම සහ After Sales Support
📊 POS Software මඟින් ඔබට ලැබෙන පහසුකම්
⭕ බිල්පත් ලබා ගැනීම
⭕ Stock Balance නිරීක්ෂණය
⭕ Expiry Date / කල් ඉකුත් වීමේ විස්තර
⭕ දෛනික ආදායම සහ ලාභය විමර්ශනය
⭕ Cash / Credit Sales වෙන්ව පෙන්වීම
⭕ කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ සිංහල / ඉංග්‍රීසි බිල්පත් මුද්‍රණය
⭕ අක්‍රමිකතා වැළැක්වීම
⭕ Discount ගණනය
⭕ Accounts & Accounting
⭕ Supplier / Customer විස්තර
⭕ Stock Balance සහ Re-Order Items
⭕ දෛනික වාර්තා
⭕ Service & Operation Management
🎯 ඔබට ලැබෙන වාසි
✔️ කාලය සහ මුදල් ඉතිරි කරමින් Smart Business කළමනාකරණය
✔️ නවීන තාක්ෂණය සමඟ සේවාවන් තවත් පහසු කරගැනීම
✔️ පරිගණක දැනුමක් නැති අයෙකුටත් භාවිතයට සුදුසුයි
✔️ ගැටළු ඇතිවූ විට AnyDesk මෘදුකාංගය හරහා ඉක්මන් සහය
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd සම්පූර්ණ සහය
🏢 අප වෙත පැමිණෙන්න
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Basic POS & Inventory Software System for Shops
MEMBERColombo, Computer AccessoriesRs 20,0003 days
Basic Software System For Shops
MEMBERColombo, Computer AccessoriesRs 20,00053 days
Basic Software System for Shops
MEMBERColombo, Computer AccessoriesRs 20,00051 days
Basic Software System for Shops with Inventory
MEMBERColombo, Computer AccessoriesRs 20,0003 days
