හොටෙල් රැකියා ක්ශෙත්‍රයේ ඉදිරියට යාමට කැමති ඔබට සුවිශේශී අවස්තාවක්
ඇල්ල පිහිටි අප සන්චාරක මන්ඩලයේ තරු පන්තියේ හොටෙල් එක සදහා
Bartender
කඩිනමින් බදවා ගැනේ.
වැටුප් සහ ප්රතිලාභ
මාසික වැටුප රු. 75000 සිට 80000
සේවා ගාස්තු සහිතයි
අතිකාල දීමනා/ දිරි දීමනා
ආහාර / නවාතැන්/ නිල ඇදුම් නොමිලේ
දක්ශතාවය අනුව වැඩි වැටුප්
සුදුසුකම්
වයස 18-40 දක්වා
පුහුනු / නුපුහුනු
අදාල ක්ශේත්‍රයේ පලපුරුද්ද විශේශ සුදුසුකමක් ලෙස සැලකේ
වැඩි විස්තර සදහා පහත අන්කය අමතන්න
0770810260