Budry scale One year warranty with free mobile application. capacity :30Kg. free island wide delivery. වසරක වගකීමක් සහිතව ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබගේ තරාදියේ ඇති සියලුම වාර්තාවන් ජංගම දුරකථනය තුළින් ලබාගත හැක. ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියලුම දත්තයන් වෙනස් කරගත හැක. දිවයින පුරා ප්රවාහන පහසුකම් නොමිලේ. වට්ටම් සඳහා අමතන්න.