ජල කාන්දුවට තිත.
1kg,3kg,5kg,10kg,20kg Available!
මෙහි ඇති විශේෂ කෙමිකලය මගින් වතුර කාන්දු වීම 100% වළක්වයි. කිලෝ පහක ප්‍රමාණයකින් වර්ග අඩි 65ත් 75ක් අතර ප්‍රමාණයකට කෝට් දෙකම භාවිතා කළ හැක. ප්‍රතිඵල සීයට සීයයි.මෙමගින් waterproof paints මගින් ලබා දෙන වර්ණයක් ලබා නොදෙන අතර ජල කාන්දුව වැළැක්වීම අරමුණ වේ. waterproof paint මගින් වර්ණයකුත් ලබා දෙන අතර,වසර පහක හයක කාලෙකින් පසු එම තීන්ත කැබලි ලෙස ගැලවී යන නමුත් මෙමගින් එසේ නොවන අතර දීර්ඝ කාලීනව ජල කාන්දු වීම වළක්වයි.මෙහි ඇසුරුම අභ්‍යන්තරයේ ඇති උපදෙස් පත්‍රිකාවේ පරිදි භාවිතා කරන්න. මෙහි ඇති විශේෂ කෙමිකලය මගින් වසර ගණනක් පුරා වගකීමක් සහිතව අපගේ සයිට් තුල ප්‍රතිඵල තහවුරු කර ඇත.