🟡 Bar Supervisor – Kohuwala / බාර් අධීක්ෂක – කොහුවල 🟡
LAUGFS Supermarkets – Kohuwala Outlet සඳහා Bar Supervisor තනතුරට බඳවා ගැනේ.
සුදුසුකම්:
✔️ වයස 22–40
✔️ බාර් කළමනාකරණ පළපුරුද්ද හෝ සමාන අත්දැකීම් ( අවම වශයෙන් වසර 2 )
✔️ සේවකයන් නඩත්තු කිරීමට සහ කාර්ය මණ්ඩල පාලනය කිරීමට හැකියාව
✔️රාත්රී මුර සේවය කිරීමට කැමැත්ත තිබීම (පැය 12 ශිෆ්ට්)
වරප්රසාද:
🎯 ඉහළ වැටුප් + OT
🎯 නොමිලේ ආහාර / නවාතැන්
🎯 ජීවිත රක්ෂණාවරණය
🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය
🎯 මාස 6න් පසු උසස්වීම් අවස්ථා
📞 Call: 076 253 6891 – කේෂානි
📧 Email: keshani.nawarathna@laugfs.lk
⚠️ Limited vacancies