BANZAI 260L - 5HP Air Compressor 🇯🇵 Japan* *මිල: රු. 220,000 /=* (ගාණ කතා කරගන්න පුලුවන්) *විස්තර:* ගරාජ්, ටයර් ෂොප්, ස්ප්‍රේ පේන්ටින්, වඩු මඩු, කර්මාන්ත ශාලා වලට සුපිරිම හෙවි ඩියුටි කොම්ප්රෙසර් එකක්. - *ටැංකිය: 260 ලීටර්* - එක දිගට වැඩ කරන්න පුලුවන් ලොකුම සයිස් ටැංකිය - *මෝටරය: 5HP ත්‍රී ෆේස්* - පවර්ෆුල් 2 Stage පොම්පය - *ප්‍රෙෂර්: 15 Bar / 213 PSI* - ඕනම එයාර් ටූල් එකක් දුවවන්න පුලුවන් - *බ්‍රෑන්ඩ්: BANZAI / Daitoku* - කඩන්නේ නැති ජපන් ක්වාලිටි - *කන්ඩිෂන්: 100% රනින්* - ටෙස්ට් කරලා දෙන්නම් 1988 ජපන් හදපු එක. තව අවුරුදු 20ක් දුවයි. චයිනා අලුත් 260L එකක් ලක්ෂ 3.5+ වෙනවා. මේක හොඳම ගාණට දෙන්නේ. *📍 තියෙන්නේ: පානදුර* *🚚 ඩිලිවරි: කරන්න පුලුවන්* *වීඩියෝ කෝල් එකෙන් වැඩ කරනවා පෙන්නන්න පුලුවන්. ඕන ටෙස්ට් එකක් කරලා ගන්න.* *📞 අමතන්න / WhatsApp:* * * * *