: HP Slim Laptop
* Model: HP 14-dq0051dx
* ප්‍රොසෙසරය (Processor): Intel Celeron N4020
* මතකය (RAM): 4GB DDR4
* ධාරිතාව (Storage): 64GB eMMC
* මෙහෙයුම් පද්ධතිය: Windows 11 Original
විශේෂ සටහන (Condition):
* ලැප්ටොප් එකේ ඇතුළත තිරයට (Internal Display) හානි වී ඇත.
* නමුත් HDMI කේබලයක් හරහා ඕනෑම Monitor එකකට හෝ TV එකකට සම්බන්ධ කර ඉතා හොඳින් පාවිච්චි කළ හැක.
* තිරය හැර අනෙකුත් සියලුම උපාංග (Keyboard, Battery, Camera, Ports) ඉතා හොඳින් වැඩ කරයි.
* බැටරිය ඉතා හොඳ තත්ත්වයේ පවතී.
* පරිගණකයක වැඩ කරගැනීමට,
* TV එකට සම්බන්ධ කර YouTube, Movies බැලීමට සහ ඔන්ලයින් ක්ලාස් වැඩ වලට.
* ඩිස්ප්ලේ එක රෙපෙයාර් කර නැවත පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන අයට.
* මිල: රු. 33000- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
* ලැබෙන දේවල්: ලැප්ටොප් එක සහ Original Charger එක.
* දුරකථන අංකය
මදර්බෝඩ් එකේ අවුලක් නැහැ
>