3' x 3.5' ball mill for sale.
සෙරමික් කර්මාන්ත ශාලාවක භාවිතා කළ බෝල්මිල් යන්ත්රය ඉක්මණින් විකිණීමට!
* 3' x 3 1/2' ප්රමාණයේ
* 700kg ධාරිතාව
* 3 phase 5Hp මෝටරය
පරීක්ෂා කිරීමෙන් පසු, මිල සාකච්ඡා කළ හැක.
3'x3 1/2 ' sized Ball mill for sale. Price can be negotiated after inspection