කොළඹ ප්‍රදේශයේ බේකරී ජාලයක් වන අප ආයතනයේ පානදුර ශාඛාවට බේකරී බාස්වරුන් සහ සහායකයින් අවශය කර තිබේ.
වයස අවුරුදු 15-55ත් අතර සේවා පළපුරුද්දක් ඇති
ඉහළ වැටුප් (සාකච්ඡා කරගත හැක) දීමනා හා උසස්වීම්, නොමිලේ ආරක්ෂිත නවාතැන් පහසුකම්, නොමිලේ ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබාදෙනු ලැබේ.
ඔබගේ අයදුම්පත 0771202242 WhatsApp අංකයට යොමු කරන්න. වැඩි විස්තර පහත දුරකථන අංකයන්ට අමතා ලබාගන්න. 0771202247 / 0771202242