Rs 175,000
Negotiable
Description
For sale by
Tharindu Gihan Nimsara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
New boring kit (දාල තාම 3000Km යි පැදල තීන්නෙ) ✅
1L≈60-65km තෙල් වැඩ කරනවා ✅
digital meter ✅
Good engine ✅
New timing chain ✅
New battery ✅
Good oil working ✅
New side mirrors ✅
All documents clear ✅
(Third owner)
Sheet cover එක නම් දා ගන්න වෙනවා (ටිකක් ඉරිලා)❗
Signal light හදා ගන්න වෙනවා, cable එක ගලවල තීන්නෙ❗
Self start switch එක දා ගන්න වෙනවා (self start වැඩ, switch එක වැඩ නෑ දැන්)❗
Bike lision, insurance update කර ගන්න වෙනවා❗
වෙන නම් කිසිම අඩුපාඩුවක් නෑ 🟢
Engine එකෙන් bad sounds ඇහෙන්නෙ නෑ 🟢
Bike එක හොඳට maintain කරා 🟢
Loos oil නෙමේ දැම්මෙ 🟢
තාම top speed 100km/h වේගෙන් යනවා 🟢
(අරන් යන්න කලින් පැදල බලන්න පුලුවන්)
තීන සේරම ටික මෙතන දාල තීනවා.
හොර බොරු නෑ, ලෙඩක් එහෙම නෑ, තීනව නම් කියනවා.
විකුණන්නෙ සල්ලි හදිස්සියකට, ණයක් ගෙවන්න.
සල්ලි හදිස්සියක් නැත්තම් ඇත්තටම විකුණන්නෙත් නෑ 😒
අරගෙන අඩුපාඩු ටික හදා ගන්නව නම් තව 200000km කට කිට්ටු වෙන්න පදින්න පුළුවන්.
LKR 175000 තමයි ගාණ ➕
ගන්නව නම් call එකක් දෙන්න
👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻
• Home address
👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻
26/B, Delpanawaththa, Rassanwila, Amugoda.
• City - Elpitiya
එන කෙනෙක්ට අමරගමට location දාගෙන එන්න පුළුවන්.
තව විස්තර දැන් ගන්න නම් call එකක් ගන්න 😊