නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමඟින් රටක් බලගන්වන Electric පෙරළිය, Bajaj Electric ත්රිරෝද රථය දැන් "new Nawaganuwa Enterprises" කඩුවෙල ශඛාව මගින් ඔබට ලබාගත හැක... 💙🤍✅
එකවතාවක් චාර්ජ් කරලා 176km ක් යන්න පුලුවන් නවතම Bajaj Electric ත්රීරෝද රථය,🔋⚡️
හදුන්වා දීමේ මිල රු:2,449,000/- ක් පමනී✅
මූලික ගෙවීම රු:1,469,400/- ක ගෙවීමකින්, 👇
වැඩි විස්තර සදහා අමතන්න ☎️