✅ හොඳ වාහනයක් සොයන්නෙකුට (වැල්ලම්පිට සුපිරියක්...❤️).
✅ 5 පෝර්ට් ඔරිජිනල් එන්ජිම🔥.
✅ උඩ පැටල්.
✅ ලොකු පෝක්.
✅ ටයර් 👇🏻
ඉස්සරහ = 100%
පිටුපස = 90%.
✅ ලයිට් සියල්ල සහ හෝන්, වයිපර් සියල්ල වැඩ.
✅ අලුත් සීට්, ටෙන්ට්, රෙදි සහ පේන්ට්.😻
✅ Running 100%.
✅ එන්ජිම - 100%.
✅ Document සියල්ල ඇත.
✅ Licence/ Insurance Up-to-date 🙂 / ⏭️ (2026 - October)....
✅🚩 Location - Nittambuwa.
✅ - Just Buy And Ride.🔥