සුපිරියක් සොයන්නෙකුට
ඔරිජිනල් JVC කාර් සෙට් එකක් සමග බෆල්
අලංකාර බල්බ සවි කිරීම සදහා වයරින් එක කර ඇත
පෝක් ලයිට් වෙනම තියෙනවා
තෙල් සුපිරියටම කරනවා
වැඩි විස්තර සදහා අමතන්න
ඉක්මනින් විකිනීමට
මිල ගනන් සාකජ්ජා කර ගත හැක