1 වෙනි අයිතිය
ඔරිජිනල් තට්ටු .දිරුම් කිසිවක් නැත .එංංජිම සහ දාවනය 100% .අලුත් ටයර් සහ බැටරිය ..ෆිනැන්ස් පහසුකම් රු.700000 ලබා ගත හැක.