සුපිරියක් සොයන්නෙකුට.
නිරවුල් ලියකියවිලි.
අලුතින් කුශන් කර ඇත.
ඇලෝවීල් ඔරිජිනල් ටයර්.
ඔරිජිනල් අංක තහඩු දෙක ඇත.
ලීසිං පහසුකම්ද සලසා දිය හැක.
වැඩි විස්තර සදහා ඇමතුමක් ලබාගන්න.