නිවසේ පාවිච්චි කරන ලද වාහනයකි..ලියකිවිලි සියල්ල ඇත..තනි පාවිච්චිය..හොදම තත්වයෙන් සුපිරියක් සොයන්නෙකුට..
එන්ජින් 100% ,1st owner,new two tyre,license insurance update
ඔර්ජිනල් තට්ටු,මඩ බෝක්කු කම්පැනි ටයිප්....