Bajaj RE Three Wheeler 2015 විකිණීමට ඇත
විදේශගත වන බැවින් මගේ 2015 Bajaj RE Three Wheeler එක විකිණීමට ඇත.
✅ 2015 Model
✅ ධාවනය කර ඇත්තේ 80,000 km පමණි
✅ Original Paint
✅ අලුත් ටයර්
✅ ඉතා හොඳින් නඩත්තු කර ඇත
✅ එන්ජිම සහ ධාවන තත්ත්වය ඉතා හොඳයි
✅ සියලු ලියකියවිලි නිවැරදියි
පෞද්ගලික හෝ ව්යාපාරික භාවිතය සඳහා ඉතා සුදුසුයි. පරීක්ෂා කර බැලූ පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විකිණීමට හේතුව: විදේශගත වීම.
ලිපිනය: Water Board Road, Kurukude, Gampola.