බජාජ් ත්‍රීරෝධ රථය
ටු ස්ට්‍රෝක්
රතු පාට
එන්ජිම,බොඩිය, ධාවනය 100%
ටයර්, බැටරි හොඳයි
ලියකියවිලි හොඳයි
පිනෑන්ස් නොමැත
ගෙදර පාවිච්චි කල වාහනයක්
හොඳ වාහනයක් සොයන්නෙකුට