හොදම ධාවන තත්වයේ ඇත.
එන්ජිම සම්පුර්න අලුත් වැඩියා කර ඇත.
අලුත් ෂොකට්,අලුත් රිම්
බට කුඩුවේ දිරැම් කිහිපයක් ඇත.
පරික්ෂා කිරිමෙන් අනතුරුව මිල වෙනසක් කර දෙනු ලැබේ,මාතර,පිටබැද්දර ටවුන් එකේ තියෙන්නේ