මුදල් හදිසියකට විදේශ ගත වීම සදහා ඉක්මනින් විකිනීම ට
කිසිදු දෝෂයක් නොමැත .
නිවසේ පාවිච්චිය Repair මුකුත් නැත.
බෝර් / ක්ලච් ප්ලේට් / ටයිමින් චේන් / අනෙකුත් දෑ අලුතින් දමා නිම කර ඇත.
අතට Rs.565000
වාරික 30000 * 32 ක් ඇත.
එකවර ෆිනෑන්ස් ක්ලෝස් කරන්නේ නම් පොලිය අඩු වේ.